පාසලේ 6 සිට 11 ශ්‍රේණි දක්වා ඉගෙනුම ලබන සිසු දැරියන් විසින් සිදු කරන ලද විවිධ නිර්මාණයන් මෙම විද්‍යා දිනයේ දී පන්ති මට්ටමින් ප්‍රදර්ශණය කරන ලදී. තම ශ්‍රේණියට අදාළ විවිධ පාඩම් ඒකක ඇසුරෙන් මෙම නිර්මාණ සකස් කර තිබුනි.