බප/පිළි/ ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

IMG-20231126-WA0085 1.jpg
IMG-20231126-WA0085 1.jpg
පාසල තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් හා ව්‍යාපෘති

පාසල තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් හා ව්‍යාපෘති

අරමුණු

ව්‍යාපෘතිය

ව්‍යාපෘතියේ අවශ්‍යතාවට අදාලශදුඅත සංරචක කේතය

KPI

දර්ශක

අපේක්ෂිත ප්‍රතිඵල

වගකීම

මට්ටම

1. වැඩ ලෝකයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීම

13 වසරක පන්ති කාමර තුනක් ස්ථාපනය කිරීම

W17

ශිෂ්‍යාවන් සංඛ්‍යාව = 120යි

කුසලතා වලින් පිරි ව්‍යවසායකයින් බිහි කිරීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණ

පාසල්

2.  ශිෂ්‍ය සුබ සාධනය

ගුණාත්මකයෙදවුම්වැයපාරිභෝජ්‍ය

C05

වැය කළ මුදල = රු.550000.00කි

ශිෂ්‍ය සුබ සාධන මට්ටම ඉහළ නැංවීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණ කමිටුව

 

පාසල්

3. නිපුණතා සහිත දරු පිරිසක්

1- 13 අනාවරණ පරීක්ෂණ, පෙරහුරු පරීක්ෂණ, කණ්ඩායම් ව්‍යාපෘති හා වාර විභාග පැවැත්වීම

S02

වැය කළ මුදල= රු.2500000.00කි

ඉගෙනුම් දක්ෂතා හා ප්‍රජානන ශක්තිය වර්ධනය කිරීම

විදුහල්පති ,

සුනිලා  මිය (නි.වි)

 

 

පාසල්

4. නිපුණතා සහිත දරු පිරිසක්

/පෙළ විද්‍යා විෂය සාධන මට්ටම 10% කින් ඉහල නැංවිමේ  වැඩසටහන්

S02

උසස් පෙළ විද්‍යා විෂය සඳහා පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව =20යි

ඉගෙනුම් දක්ෂතා හා ප්‍රජානන ශක්තිය වර්ධනය කිරීම

ලංකා පෙරේරා මිය (.වි.)

නෙරංජලා මිය

ශෂිකා මිය

පාසල්

5. නිපුණතා සහිත දරු පිරිසක්

උ/පෙළ වාණිජ විෂය සාධන මට්ටම 10% කින් ඉහල නැංවිමේ 

S02

උසස් පෙළ වාණිජ විෂය සඳහා පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව =120යි

ඉගෙනුම් දක්ෂතා හා ප්‍රජානන ශක්තිය වර්ධනය කිරීම

ලංකා පෙරේරා මිය (.වි.)

උසස් පෙළ ගුරුභවතුන්

 

පාසල්

6. නිපුණතා සහිත දරු පිරිසක්

/පෙළ  කලාවිෂය සාධන මට්ටම 10% කින් ඉහල නැංවිමේ  වැඩසටහන්

S02

උසස් පෙළ කලා විෂය සඳහා පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව =120යි

ඉගෙනුම් දක්ෂතා හා ප්‍රජානන ශක්තිය වර්ධනය කිරීම

ලංකා පෙරේරා මිය (.වි.)

උසස් පෙළ ගුරුභවතුන්

පාසල්

7. නිපුණතා සහිත දරු පිරිසක්

12, 13 ශ්‍රේණි විෂය සංවර්ධන වැඩසටහන්

S02

සහභාගීත්ව ශිෂ්‍ය සංඛ්‍යාව = 400යි

ඉගෙනුම් දක්ෂතා හා ප්‍රජානන ශක්තිය වර්ධනය කිරීම

ලංකා පෙරේරා මිය (.වි.)

උසස් පෙළ ගුරුභවතුන්

 

පාසල්

8. නිපුණතා සහිත දරු පිරිසක්

11 ශ්‍රේණි විෂය සංවර්ධන වැඩසටහන

W02

විවිධ විෂයයන් අනුව වැඩසටහන් සංඛ්‍යාව =7යි

ඉගෙනුම් දක්ෂතා හා ප්‍රජානන ශක්තිය වර්ධනය කිරීම

සුනිලා රංජනී මිය (නි.වි)

දීපිකා මිය/ලේඛා මිය

 

පාසල්

9. නිපුණතා සහිත දරු පිරිසක්

10 ශ්‍රේණි විෂය සංවර්ධන වැඩසටහන

W02

විවිධ විෂයයන් අනුව වැඩසටහන් සංඛ්‍යාව =5යි

ඉගෙනුම් දක්ෂතා හා ප්‍රජානන ශක්තිය වර්ධනය කිරීම

සුනිලා රංජනී මිය (නි.වි)

දීපිකා මිය/ලේඛා මිය

 

පාසල්

10. නිපුණතා සහිත දරු පිරිසක්

8,9 ශ්‍රේණි  විෂය සංවර්ධන වැඩසටහන

S02

විවිධ විෂයයන් අනුව වැඩසටහන් සංඛ්‍යාව =4යි

ඉගෙනුම් දක්ෂතා හා ප්‍රජානන ශක්තිය වර්ධනය කිරීම

සුනිලා රංජනී මිය (නි.වි)

දීපිකා මිය/ලේඛා මිය

 

පාසල්

11. සවිඥානික සිසු පරපුරක් බිහි කිරීම

6,7 ශ්‍රේණි  විෂය සංවර්ධන වැඩසටහන

S02

විවිධ විෂයයන් අනුව වැඩසටහන් සංඛ්‍යාව =3යි

ඉගෙනුම් දක්ෂතා හා ප්‍රජානන ශක්තිය වර්ධනය කිරීම

සුනිලා රංජනී මිය (නි.වි.)

පාසල්

12.  නිපුණතා අත්පත් කර ගත් සිසු පිරිසක්

3, 4, 5 ශ්‍රේණි විෂය ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන

S02

විවිධ විෂයයන් අනුව වැඩසටහන් සංඛ්‍යාව =4යි

ශිෂ්‍යත්ව කඩ ඉම සමත් ප්‍රතිශතය වැඩි කිරීම සහ සෑම සිසුවෙක්ම ලකුණු 100 ට වැඩි මට්ටමට ගෙන ඒම

යූ.ඩබ්. ප්‍රේමලතා මිය(නි.වි)

රම්‍යා මිය, අසංක මයා

පාසල්

13. නිපුණතා අත්පත් කර ගත් සිසු පිරිසක්

1,2 ශ්‍රේණි නිපුණතා සංවර්ධන වැඩසටහන

S02

විවිධ විෂයයන් අනුව වැඩසටහන් සංඛ්‍යාව =2යි

සියලු සිසුන් නිපුණතා මට්ටම 100% දක්වා ගෙන ඒම

මදාරා චන්ද්‍රරත්න (නි.වි)

රංගනා මිය, අනුරාධා මිය

පාසල්

14. නිපුණතා අත්පත් කර ගත් සිසු පිරිසක්

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන

S02

විවිධ විෂයයන් අනුව වැඩසටහන් සංඛ්‍යාව =3යි

ශිෂ්‍යත්ව කඩ ඉම සමත් ප්‍රතිශතය වැඩි කිරීම සහ සෑම සිසුවෙක්ම ලකුණු 100 ට වැඩි මට්ටමට ගෙන ඒම

යූ.ඩබ්. ප්‍රේමලතා මිය(නි.වි)

රම්‍යා මිය

අසංක මයා

පාසල්

15. නිපුණතා අත්පත් කර ගත් සිසු පිරිසක්

අකුරු සොයා වචන හදමු

(1 ශ්‍රේණිය)

W01

වැය කළ මුදල = රු.5000.00යි

ප්‍රාථමික අවධියේ දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක වීම

මදාරා චන්ද්‍රරත්න (නි.වි)

වික්‍රම මිය

පාසල්

16. නිපුණතා අත්පත් කර ගත් සිසු පිරිසක්

ලස්සන අකුරෙන් අපි හැඩ වෙමු 

(2 ශ්‍රේණිය)

W01

වැය කළ මුදල = රු.5000.00යි

සම්මත නිවැරැදි ක්‍රමයට අකුරු ලිවීමට හැකි දරුවන්

මදාරා චන්ද්‍රරත්න (නි.වි)

අනුරාධා ජිවන්ති මිය

පාසල්

17. වැඩ ලෝකයට ගැළපෙන පුරවැසියන්

වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන (12,13 ශ්‍රේණි)

C05

වැය කළ මුදල = රු.20000.00යි

වැඩ ලෝකය දරුවන් වෙත හඳුන්වා දීම

විදුහල්පති

ලංකා පෙරේරා මිය (.වි.)

උසස් පෙළ ගුරුභවතුන්

පාසල්

18.ජීවත් වීමේ නිපුණතාව සහිත බාලිකාවන් සමාජගත කිරීම

සරසවි පිවිසුමට දැනුවත් වෙමු

(11 ශ්‍රේණිය අවසානයේ )

W04

වැය කළ මුදල = රු.20000.00යි

වැඩ ලෝකය දරුවන් වෙත හඳුන්වා දීම

විදුහල්පති

සුනිලා රංජනී මිය (නි.වි)

සා/පෙළ ගුරුභවතුන්

පාසල්

19. වින්දනාත්මක පරපුරක් බිහි කිරීම

රසවින්දනාත්මක වැඩසටහන්

S06

වැය කළ මුදල = රු.15000.00යි

වින්දනාත්මකඉගෙනුම් පරිසරයක් උදා කර දීම

සුනිලා රංජනී මිය (නි.වි.)

මදාරා චන්ද්‍රරත්න (නි.වි)

පාසල්

20. පාසල ප්‍රියජනක ස්ථානයක් කිරීම

 

මං ආසයි හැමදාමත් පාසල් එන්න (6 – 13 ශ්‍රේණි )

S06

ඇගයීම් අවස්ථා මාසිකව =9යි

ප්‍රියජනක ඉගෙනුම් පරිසරයක්

පන්ති භාර ගුරු භවතුන් හා කළමනාකරණ මණ්ඩලය

පාසල්

21. පාසල ප්‍රියජනක හා ක්‍රමවත් ස්ථානයක් බවට පත් කිරීම

අපි උදෙන් ම පාසල් එමු

(1 – 5 ශ්‍රේණි )

SO1

ඇගයීම් අවස්ථා මාසිකව =9යි

ප්‍රියජනක ඉගෙනුම් පරිසරයක්

ගීතිකා මිය, රංගනා මිය

කමලා මිය , ප්‍රියානි මිය

පාසල්

22.හැදියාවෙන් යුත් චිත්තවේග පාලනය කර ගත හැකි පරපුරක් බිහි කිරීම

සතිය වඩමු හොද දරුවන් වෙමු (1, 2 ශ්‍රේණි )

S01

වැය කළ මුදල = රු.5000.00යි

සාමකාමී, සහයෝගී මනා සතියෙන් යුත් ඉගෙනුම් පරිසරයක්

මදාරා චන්ද්‍රරත්න (නි.වි)

යමුනා සමරතුංග

පාසල්

23. කුඩා අවදියේ සිට ම කියවීමට රුචිය ඇති කිරීම

පොතට ඇල්ම වැඩි කරමු (පුස්තකාල සංවර්ධන අවශ්‍යතා)

C10

මිල දී  ගත් පොත් සංඛ්‍යාව = 500යි

සාක්ෂරතාව වර්ධනය

පුස්තකාල භාර ආචාර්යය/ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණ කමිටුව

පාසල්

24.කුඩා අවදියේ සිට ම කියවීමට රුචිය ඇති කිරීම

පොත් අපේ ලෝකයයි

(3,4,5 ශ්‍රේණි)

C10

මිල දී  ගත් පොත් සංඛ්‍යාව = 200යි

සාක්ෂරතාව වර්ධනය

රම්‍යා මිය , ප්‍රියානි මිය

පාසල්

25.කුඩා අවදියේ සිට ම කියවීමට රුචිය ඇති කිරීම

සතුටින් කියවමු (1,2 ශ්‍රේණි)

C10

මිල දී  ගත් පොත් සංඛ්‍යාව = 150යි

සාක්ෂරතාව වර්ධනය

මදාරා චන්ද්‍රරත්න මිය (.වි)

චන්දිමා මිය, චතුරි මිය

පාසල්

26.  පාසල සුරක්ෂිත හා ක්‍රමවත් ස්ථානයක් කිරීම

ළමා හා කාන්තා කාර්යංශය මගින් සිසුවියන් දැනුවත් කිරීම (9,10,11 ශ්‍රේණි )

C10

වැඩසටහන් සංඛ්‍යාව = 2යි

සුරක්ෂිත ළමා පරපුරක් ගොඩනැගීම

අතුල්‍යා පෙරේරා මිය (.වි)

රුචිනි පල්ලියගුරු මිය

 

පාසල්

27. පාසල සුරක්ෂිත හා ක්‍රමවත් ස්ථානයක් කිරීම

ළමා හා කාන්තා කාර්යංශය මගින් දෙමාපියන් දැනුවත් කිරීම(9,10,11 ශ්‍රේණි )

C10

වැඩසටහන් සංඛ්‍යාව = 1යි

සුරක්ෂිත ළමා පරපුරක් ගොඩනැගීම

 

අතුල්‍යා මිය (.වි)

දීපිකා මිය

රත්නායක සර්

කාංචනමාලා මිය

පාසල්

28. පාසල ප්‍රියජනක ස්ථානයක් කිරීම

ඕකිඩ් ගෘහය ප්‍රතිසංස්කරණය  පරිසර නියමු ව්‍යාපෘති

S01

ඔකිඩ් ගෘහය =1

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව = 60යි

පරිසරයට සංවේදී ආකල්ප ඇති කරවීම

අතුල්‍යා පෙරේරා මිය(.වි)

රුචිනි පල්ලියගුරු මිය

 

පාසල්

29. පාසල සුරක්ෂිත හා ක්‍රමවත් ස්ථානයක් කිරීම හා සමාජානුයෝජනයෙන් යුත් දරු පිරිසක් බිහි කිරීම

පරිසර නියමු සංගමයේ කටයුතු

(ප්‍රාථමික හා ද්විතීයිකඅංශවල)

S01

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව = 100යි

ප්‍රාථමික අවධියේ සිට ම පරිසරයට සංවේදී ආකල්ප ඇති කරවීම

අතුල්‍යා පෙරේරා (නි.වි.) මදාරා චන්ද්‍රරත්න (නි.වි.)

රුචිනි පල්ලියගුරු මිය

රංගනා උක්වත්තගේ මිය

පාසල්

30. පාසල ප්‍රියජනක ස්ථානයක් කිරීම

මල් වවමු - පාසල් මව් හැඩ කරමු

උද්‍යාන අලංකරණ වැඩසටහන

(6-13) සමාජ චිත්තවේග පාලනය උදෙසා

W15

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව =1520යි

ප්‍රාථමික අවධියේ සිට ම පරිසරයට සංවේදී ආකල්ප ඇති කරවීම

විදුහලපති

ලංකා පෙරේරා මිය (.වි.)

අතුල්‍යා පෙරේරා මිය(.වි)

ආචාර්ය මණ්ඩලය

පාසල්

31.ජීවත් වීමේ නිපුණතාව සහිත බාලිකාවන් සමාජගත කිරීම

සරු බිමට සිසු සවිය - හරිත දින පොත ව්‍යාපෘතිය

W15

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව =400යි

හරිත දින පොත් = 400යි

ප්‍රාථමික අවධියේ සිට ම පරිසරයට සංවේදී ආකල්ප ඇති කරවීම

මදාරා චන්ද්‍රරත්න (නි.වි)

චන්දිමා වත්තගේ මිය

පාසල්

32. ජීවත් වීමේ නිපුණතාව සහිත බාලිකාවන් සමාජගත කිරීම

සරු බිමට සිසු සවිය - ගර්කින් ව්‍යාපෘතිය

W15

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව =400යි

හරිතාගාර සංඛ්‍යාව = 2

ප්‍රාථමික අවධියේ සිට ම පරිසරයට සංවේදී ආකල්ප ඇති කරවීම

මදාරා චන්ද්‍රරත්න (නි.වි)

චතුරි සුරන්දිකා මි

පාසල්

33.ජීවත් වීමේ නිපුණතාව සහිත බාලිකාවන් සමාජගත කිරීම

සරු බිමට සිසු සවිය - වගා ව්‍යාපෘතිය(කොච්චි මිරිස් )

W15

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව =400යි

හරිතාගාර සංඛ්‍යාව 2 යි

ප්‍රාථමික අවධියේ සිට ම පරිසරයට සංවේදී ආකල්ප ඇති කරවීම

මදාරා චන්ද්‍රරත්න (නි.වි)

රංගනා උක්වත්ගේ මිය

පාසල්

34. මනා පෝෂණයෙන් යුත් පරපුරක්

අපේ අස්වැන්නෙන් අපේ පිගාන සරසමු

C10

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව =400යි

ප්‍රාථමික අවධියේ සිට ම පරිසරයට සංවේදී ආකල්ප ඇති කරවීම

මදාරා චන්ද්‍රරත්න (නි.වි)

 ලලිතා ජයලත් මිය

පාසල්

35. පාසල ප්‍රියජනක ස්ථානයක් කිරීම

සරු බිමට සිසු සවිය - අපි වවමු විදු මව් හැඩ කරමු

W15

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව =400යි

ප්‍රාථමික අවධියේ සිට ම පරිසරයට සංවේදී ආකල්ප ඇති කරවීම

මදාරා චන්ද්‍රරත්න (නි.වි)

සේපාලි කුසුම් කාන්ති මිය

පාසල්

36. සුරක්ෂිත ළමා ලොවක් ගොඩ නැඟීම සඳහා

ඩෙංගු ශ්‍රමදාන හා අවශ්‍යතා

(පාසල් පරිශ්‍ර තුනට ම)

W16

ශ්‍රමදාන සංඛ්‍යාව = 3

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

අතුල්‍යා  මිය (.වි)

මදාරා මිය (.වි)

ප්‍රේමලතා මිය (නි.වි)

පාසල්

37. සුරක්ෂිත ළමා ලොවක් ගොඩ නැඟීම සඳහා

වැසිකිලි පරිශ්‍ර ගුණාත්මක ලෙස පිළිසකර කිරීම

(පාසල් පරිශ්‍ර තුනට ම)

W15

ශ්‍රමදාන සංඛ්‍යාව = 3

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

අතුල්‍යා  මිය (.වි)

මදාරා මිය (.වි)

ප්‍රේමලතා මිය (නි.වි)

පාසල්

38. පාසල සුරක්ෂිත ප්‍රියජනක හා ක්‍රමවත් ස්ථානයක් බවට පත් කිරීම

අවදානම් සහිත ගස් කපා ඉවත් කිරීම හා අතු කපා දැමීම

( පාසල් පරිශ්‍ර තුනට ම)

W16

ශ්‍රමදාන සංඛ්‍යාව = 3

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

අතුල්‍යා  මිය (.වි)

මදාරා මිය (.වි)

ප්‍රේමලතා මිය (නි.වි)

පාසල්

39. පාසල සුරක්ෂිත ප්‍රියජනක හා ක්‍රමවත් ස්ථානයක් බවට පත් කිරීම

5 - S පවිත්‍රතා වැඩසටහන

(පාසල් පරිශ්‍ර තුනට ම)

W15

දැනුවත් කිරීමේ වැඩසටහන්=3

ප්‍රසන්ටේෂන් සංඛ්‍යාව =3යි

ක්‍රමවත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර දීම

 

අතුල්‍යා  මිය (.වි)

මදාරා මිය (.වි)

ප්‍රේමලතා මිය (නි.වි)

පාසල්

40.  පාසල සුරක්ෂිත ප්‍රියජනක හා ක්‍රමවත් ස්ථානයක් බවට පත් කිරීම

දුර්වර්ණ ගොඩනැගිලි වර්ණාලේප කිරීම

W15

ශ්‍රමදාන සංඛ්‍යාව = 1යි

ක්‍රමවත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර දීම

 

විදුහල්පති

අතුල්‍යා  මිය (.වි)

මදාරා මිය (.වි)

ප්‍රේමලතා මිය (නි.වි)

පාසල්

41. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

හොන්නන්තර පාසල් පරිශ්‍රයේ ක්‍රමික ජල බැස්මක් සහිත බිමක් සැකසීම හා කාණු පද්ධතිය පිළිසකර කිරීමේ අවශ්‍යතාව

W15

ශ්‍රමදාන සංඛ්‍යාව = 1යි

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

මදාරා මිය (.වි)

ලලිතා මිය, වික්‍රම මිය

සම්පත් ආටිගල මයා (සං.ස.නියෝ.)

පාසල්

42.සුරක්ෂිත ළමා ලොවක් ගොඩ නැඟීම සඳහා

හොන්නන්තර පාසලේ ඉදිරිපස තාප්පය ඉදි කිරීම

W15

වැය කළ මුදල = රු. 200000.00යි

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

මදාරා මිය (.වි)

චන්දිමා මිය

සම්පත් ආටිගල මයා (සං.ස.නියෝ.)

පාසල්

43.සුරක්ෂිත ළමා ලොවක් ගොඩ නැඟීම සඳහා

හොන්නන්තර පාසලේ පිටුපස මායිම දැලකින් ආරක්ෂිතව ආවරණය කිරීම

W15

වැය කළ මුදල = රු. 200000.00යි

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

මදාරා මිය (.වි)

රංගනා මිය

සම්පත් ආටිගල මයා (සං.ස.නියෝ.)

පාසල්

44. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

හොන්නන්තර පාසලේ ගබඩා කාමරය ප්‍රතිසංස්කරණය කිරීම

W15

ගබඩා කාමර ඉදිකිරිම් සංඛ්‍යාව =1යි

වඩා සුරක්ෂිත හා පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

මදාරා මිය (.වි)

යමුනා මිය, අනුරාධා මිය

සම්පත් ආටිගල මයා (සං.ස.නියෝ.)

පාසල්

45. පාසල සුරක්ෂිත ප්‍රියජනක හා ක්‍රමවත් ස්ථානයක් බවට පත් කිරීම

හොන්නන්තර පාසලේ තණකොළ කැපීම හා ගෙවතු නඩත්තුව (සර්පයින්ගෙන් ආරක්ෂාවීම සඳහා)

W15

වැය කළ මුදල = රු. 100000.00යි

අවදානම් හඳුනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

මදාරා මිය (.වි)

ලලිතා මිය , චතුරි මිය

සම්පත් ආටිගල මයා (සං.ස.නියෝ.)

පාසල්

46.  පාසල සුරක්ෂිත ප්‍රියජනක හා ක්‍රමවත් ස්ථානයක් බවට පත් කිරීම

ක්‍රීඩා පිටියේ හා  පාසලේ තණකොළ කැපීම හා ගෙවතු නඩත්තුව

W15

වැය කළ මුදල = රු. 75000.00යි

අවදානම් හඳුනා ගෙන පිළියම් යොදමින්  මනා  ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

දමයන්ති මිය

පාසල්

47.  මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

හොන්නන්තර ප්‍රාථමික අංශයට එළිමහන් පන්තිකාමර සඳහා සිමෙන්ති බංකු සැකසීම

W15

එළිමහන් පන්ති කාමර සංඛ්‍යාව = 1යි

සිව්වන කාර්මික යුගයට සරිලන එය අතික්‍රමණය කළ හැකි ඉසව් දක්වා දරුවන් සවිඥානිකව පෙළඹුම සදැනුම්වත් වූ දේමාපිය පරපුරක් 

මදාරා මිය (.වි)

පන්නිල මිය

සම්පත් ආටිගල මයා (සං.ස.නියෝ.)

පාසල්

48. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

මූලස්ථ පාසලට එළිමහන් පන්තිකාමර දෙකක් සඳහා සිමෙන්ති බංකු සැකසීම

W15

එළිමහන් පන්ති කාමර සංඛ්‍යාව = 2යි

වඩා සුරක්ෂිත හා පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

දමයන්ති මිය

පාසල්

49. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

මූලස්ථ පාසලේ ස්ථාන කිහිපයක ගල් ඇතිරීම සඳහා

W15

මිල කැඳවුම් සංඛ්‍යාව = 5යි

වඩා සුරක්ෂිත හා පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

රත්නායක මයා

පාසල්

50.  පාසල සුරක්ෂිත ප්‍රියජනක හා ක්‍රමවත් ස්ථානයක් බවට පත් කිරීම

උසස් පෙළ ගොඩනැගිල්ලෙහි ඉදිරිපස බිම ක්‍රමවත් කර ගැනීම

W15

මිල කැඳවුම් සංඛ්‍යාව = 5යි

වඩා සුරක්ෂිත හා පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

රත්නායක මයා

පාසල්

51. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

මූලස්ථ පාසලේ කාණු පද්ධතිය පිළිසකර කිරීමේ අවශ්‍යතාව

W15

වැය කළ මුදල = රු. 25000.00යි

වඩා සුරක්ෂිත හා පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

අරුණ මයා

පාසල්

52.  සුරක්ෂිත ළමා ලොවක් ගොඩ නැඟීම සඳහා

මූලස්ථ පාසලේ පිටුපස හා පැති මායිම් තාප්ප අලුත්වැඩියාව

W15

වැය කළ මුදල = රු. 200000.00යි

වඩා සුරක්ෂිත හා පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

ප්‍රියන්ති මිය

පාසල්

53. සුරක්ෂිත ළමා ලොවක් ගොඩ නැඟීම සඳහා

හොන්නන්තර පරිශ්‍රයේ දෛනික ව එකතු වන කොළ රොඩු හා තණකොළ ප්‍රතිචක්‍රීයකරණය සඳහා ජීව කොටු නිර්මාණය කිරීම

W15

යාවත්කාලීන ජීව කොටු සංඛ්‍යාව  = 3කි

වඩා සුරක්ෂිත හා පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

මදාරා මිය (.වි)

චතුරි මිය

සම්පත් ආටිගල මයා (සං.ස.නියෝ.)

පාසල්

54.සුරක්ෂිත ළමා ලොවක් ගොඩ නැඟීම සඳහා

සිසු සරණ ආර්ථික දුෂ්කරතා සහිත සිසුන් සඳහා වන වැඩසටහන්

C10

වැඩසටහන් සංඛ්‍යාව = 5කි

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව = 200කි

ආර්ථික ගැටලු ඇති සිසුන්ට සහනයක් වීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

මදාරා මිය (.වි)

පාසල්

55. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

වෙනත් ශිෂ්‍ය සුබසාධන කටයුතු

C10

වැය කළ මුදල = රු.50000.00යි

වඩා සුරක්ෂිත හා පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

මදාරා මිය (.වි)

පාසල්

56.පෝෂණයෙන් යුත් පරපුරක්

පුංචි දරුවන්ට පෝෂණීය කෑම වේලක් (1 හා 2 ශ්‍රේණි )

C10

වැය කළ මුදල = රු.10000.00යි

ප්‍රාථමික පළමු අවධියේ දරුවන් වෙනුවෙන් නිරෝගී සෞඛ්‍යයක් උදෙසා ආහාර හඳුන්වා දීම

මදාරා මිය (.වි)

සේපාලි මිය

සම්පත් ආටිගල මයා (සං.ස.නියෝ.)

පාසල්

57. පෝෂණයෙන් යුත් පරපුරක්

පෝෂ්‍යදායී ආහාර ගනිමු- නිරෝගීව වැඩෙමු (3,4,5)

C10

වැය කළ මුදල = රු.10000.00යි

ප්‍රාථමික පළමු අවධියේ දරුවන් වෙනුවෙන් නිරෝගී සෞඛ්‍යයක් උදෙසා ආහාර හඳුන්වා දීම

ප්‍රේමලතා මිය (නි.වි.)

ශ්‍යාමපාලී මිය

පාසල්

58.  පෝෂණයෙන් යුත් පරපුරක්

රසගුණ පිරි පෝෂණිය අග්ගලා (1 හා 2 ශ්‍රේණි )

C10

වැය කළ මුදල = රු.5000.00යි

ප්‍රාථමික පළමු අවධියේ දරුවන් වෙනුවෙන් නිරෝගී සෞඛ්‍යයක් උදෙසා ආහාර හඳුන්වා දීම

මදාරා මිය (.වි)

චන්දිමා මිය

සම්පත් ආටිගල මයා (සං.ස.නියෝ.)

පාසල්

59. සිසු කුසලතා වැඩි දියුණු කිරීම

නිර්මාණාත්මක ශිෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා

S09

වැය කළ මුදල = රු.135000.00යි

සහයෝගීතාව හා සහානුභූතික බව වර්ධනය කිරීම

 

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

මදාරා මිය (.වි)

පාසල්

60. පාසල සෞඛ්‍යාරක්ෂිත හා ප්‍රියජනක ස්ථානයක් කිරීම

 

සනීපාරක්ෂක ද්‍රව්‍ය/උපකරණ  මිලදී ගැනීම.

(පාසල් පරිශ්‍ර 3ටම)

සෞඛ්‍ය ප්‍රවර්ධන හා සනීපාරක්ෂක කටයුතු

C10

වැය කළ මුදල = රු.50000.00යි

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

මදාරා මිය (.වි)

 

පාසල්

61. පාසල සෞඛ්‍යාරක්ෂිත හා ප්‍රියජනක ස්ථානයක් කිරීම

 

විෂබීජ නාශක දියර මිලදී ගැනීම

(පාසල් පරිශ්‍ර තුනට ම)

සෞඛ්‍ය ප්‍රවර්ධන හා සනීපාරක්ෂක කටයුතු

S01

වැය කළ මුදල = රු.30000.00යි

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

මදාරා මිය (.වි)

 

පාසල්

62. පාසල සෞඛ්‍යාරක්ෂිත හා ප්‍රියජනක ස්ථානයක් කිරීම

සින්ක් මිල දී ගැනීම හා අලුත්වැඩියාව (පාසල් පරිශ්‍ර තුනට ම) ( සෞඛ්‍ය ප්‍රවර්ධන හා සනීපාරක්ෂක කටයුතු)

S01

වැය කළ මුදල = රු.45000.00යි

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

මදාරා මිය (.වි)

පාසල්

63. 21 වන සියවසට ගැළපෙන පුරවැසියෙක් නිර්මාණය කිරීම

ජාතික විෂය නිර්දේශයේ විවිධාංගීකරණය සහ නවීකරණය කිරීම - 2023 ( දෙමාපියන් දැනුම්වත් කිරීමේ ශ්‍රේණි කව පැවැත් වීම)

S01

දෙමාපිය සහභාගීත්ව සංඛයාව = 2600යි

21 වන සියවසට අයත් කුසලතා අත්පත් කරවීම

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

ලංකා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

පාසල්

64. සිසු කුසලතා වැඩි දියුණු කිරීම හා නිර්මාණාත්මක ප්‍රවේශය සැකසීම

ගණන් කරමු අගය කියමු

(1, 2 ශ්‍රේණි )

S06

ශිෂ්‍ය සහභාගීත්ව සංඛ්‍යාව = 400යි

21 වන සියවසට අයත් කුසලතා අත්පත් කරවීම

විදුහල්පති

මදාරා මිය  (නි.වි.)

1,2 ශ්‍රේණි ගුරුවරු

පාසල්

65. ජාත්‍යන්තර ප්‍රවේශ අවස්ථා විවර කිරීම

English is very easy - ඉංග්‍රිසි කථන ව්‍යාපෘතිය  (

(1, 2 ශ්‍රේණි )

S08

ශිෂ්‍ය සහභාගීත්ව සංඛ්‍යාව = 400යි

21 වන සියවසට අයත් කුසලතා අත්පත් කරවීම

විදුහල්පති

මදාරා මිය  (නි.වි.)

1,2 ශ්‍රේණි ගුරුවරු

පාසල්

66. ජාත්‍යන්තර ප්‍රවේශ අවස්ථා විවර කිරීම

English is very easy - ඉංග්‍රිසි කථන ව්‍යාපෘතිය

(3,4,5 ශ්‍රේණි)

S08

ශිෂ්‍ය සහභාගීත්ව සංඛ්‍යාව = 600යි

21 වන සියවසට අයත් කුසලතා අත්පත් කරවීම

විදුහල්පති

මදාරා මිය  (නි.වි.)

3,4,5 ශ්‍රේණි ගුරුවරු

පාසල්

67. ජාත්‍යන්තර ප්‍රවේශ අවස්ථා පුළුල් කිරීම

English is very easy - ඉංග්‍රිසි කථන ව්‍යාපෘතිය )

(6,7 ශ්‍රේණි )

S06

ශිෂ්‍ය සහභාගීත්ව සංඛ්‍යාව = 400යි

21 වන සියවසට අයත් කුසලතා අත්පත් කරවීම

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

අතුල්‍යා මිය (.වි)

6,7 ඉංග්‍රීසි වි.භාර ගුරුවරු

පාසල්

68.  සිසු කුසලතා වැඩි දියුණු කිරීම හා නිර්මාණාත්මක ප්‍රවේශය සැකසීම

ගණිතය සංකල්ප ඉගෙන ගනිමු 

(1, 2 ශ්‍රේණි)

S08

ශිෂ්‍ය සහභාගීත්ව සංඛ්‍යාව = 400යි

21 වන සියවසට අයත් කුසලතා අත්පත් කරවීම

විදුහල්පති

මදාරා මිය  (නි.වි.)

1,2 ශ්‍රේණි ගුරුවරු

පාසල්

69. සිසු කුසලතා වැඩි දියුණු කිරීම හා නිර්මාණාත්මක ප්‍රවේශය සැකසීම

“ගණන් කරමු - අගය කියමු”

(1,2 ශ්‍රේණි)

S08

ශිෂ්‍ය සහභාගීත්ව සංඛ්‍යාව = 400යි

ගණිතමය කුසලතා වර්ධනය වීම

විදුහල්පති

මදාරා මිය  (නි.වි.)

1,2 ශ්‍රේණි ගුරුවරු

පාසල්

70. නිර්මාපකයන් බිහි කිරීම

නව නිර්මාණ / නවොත්පාදන (6,13 ශ්‍රේණි)

S06

ශිෂ්‍ය සහභාගීත්ව සංඛ්‍යාව = 1400යි

නිර්මාණාත්මක සිතුම් පැතුම් වර්ධනය කිරීම හා නිර්මාපණ හැකියා අවධි කිරීම

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

විද්‍යා තාක්ෂණ ගුරුවරු

පාසල්

71. සිසුන් තුළ සහානුභූතික කුසලතා වැඩි දියුණු කිරීම

තෛපෝංගළ් අපිත් සමරමු - මනෝසමාජීය කු.සං.

S06

වැඩසටහන් සංඛ්‍යාව = 1 යි

විවිධ ජාතීන් අතර සහයෝගීතාව හා සහානුභූතික බව වර්ධනය කිරීම

 

විදුහල්පති

අතුල්‍යා  මිය (නි.වි.)

පාසල්

72. සිසු කුසලතා වැඩි දියුණු කිරීම හා නිර්මාණාත්මක ප්‍රවේශය සැකසීම

ගුරු නිර්මාණ (1 -5)

S05

ගුරු නිර්මාණ සංඛ්‍යාව =35 යි

 

ආදර්ශවත් ගුරු ප්‍රතිමාන

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

ලංකා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

පාසල්

73. සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම

MEDIA DAY

S06

වැය කළ මුදල = රු.25000.00යි

සන්නිවේදන කුසලතාවලින් ලොව ජයගත හැකි දරුවන් නිර්මාණය කිරීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

මාදුලාව මිය

පාසල්

74. භාෂා කුසලතා වැඩි දියුණු කිරීම

ENGLISH DAY

S06

වැය කළ මුදල = රු.25000.00යි

භාෂාත්මක චින්තන ක්‍රියාවලිය  වර්ධනය කිරීම

 

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

දීපානි මිය

පාසල්

75. ජීවන කුසලතා විඩි දියුණු කිරීම

SCIENCE DAY

S06

වැය කළ මුදල = රු.30000.00යි

ජීවන කුසලතා වර්ධනය කිරීම

 

විදුහල්පති

ලංකා මිය (නි.වි.)

නෙරංජලා මිය

පාසල්

76. ජීවනකුසලතා වැඩි දියුණු කිරීම

වාණිජ දිනය

S06

වැය කළ මුදල = රු.30000.00යි

සිසුන් තුළ සාරධර්ම වර්ධනය කරවීම

විදුහල්පති

ලංකා මිය (නි.වි.)

උසස්පෙළ වාණිජ ගුරුවරු

පාසල්

77. භාෂා කුසලතා වැඩි දියුණු කිරීම

“නැණ සරසන බසක මහිම”

සිංහල භාෂා දිනය

S06

වැය කළ මුදල = රු.25000.00යි

භාෂාත්මක චින්තන ක්‍රියාවලිය  වර්ධනය කිරීම

 

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

සිංහල වි.භා.ගුරුවරු

පාසල්

78. භාෂා හා නිර්මාණාත්මක කුසලතා වැඩි දියුණු කිරීම

කලා උළෙල

S06

වැය කළ මුදල = රු.30000.00යි

නිර්මාණාත්මක සිතුම් පැතුම් වර්ධනය කිරීම

විදුහල්පති

ලංකා මිය (නි.වි.)

උසස්පෙළ කලා ගුරුවරු

පාසල්

79. මනෝ සමාජීය කුසලතා වැඩි දියුණු කිරීම

මනෝසමාජීය කුසලතා වැඩසටහන්

(1-13 ශ්‍රේණි)

S06

වැය කළ මුදල = රු.15000.00යි

නිර්මාණාත්මක සිතුම් පැතුම් වර්ධනය කිරීම හා නිර්මාපණ හැකියා අවධි කිරීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

 

පාසල්

80. මනෝ සමාජීය කුසලතා වැඩි දියුණු කිරීම

සති පාසල  - මනෝසමාජීය කු.සං. ( 1 – 13 ශ්‍රේණි )

W05

වැය කළ මුදල = රු.25000.00යි

සමාජ චිත්තවේග කළමනාකරණය කර ගත හැකි පරපුරක් බිහි විීම

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

පාසල්

81. භාෂා හා නිර්මාණාත්මක කුසලතා වැඩි දියුණු කිරීම

වාර්ෂික ළමා සඟරාව මනෝසමාජීය කු.සං. (3,4,5 ශ්‍රේණි)

W05

වැය කළ මුදල = රු.5000.00යි

නිර්මාණාත්මක සඟරා සංඛ්‍යාව = 3යි

භාෂාත්මක හැකියා හා ච්න්තන හැකියා වර්ධනය

විදුහල්පති

මදාරා මිය  (නි.වි.)

සඟරාව භාර ගුරුවරු

පාසල්

82. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කිරීම

ත්‍රිභාෂා කඳවුර (1,2 ශ්‍රේණි)

W05

වැය කළ මුදල = රු.8000.00යි

භාෂාත්මක හැකියා හා ච්න්තන හැකියා වර්ධනය

විදුහල්පති

මදාරා මිය  (නි.වි.)

කඳවුර භාර ගුරුවරු

පාසල්

83. සිසු කුසලතා වැඩි දියුණු කිරීම හා නිර්මාණාත්මක ප්‍රවේශය සැකසීම

ගණිත කදවුර (1,2 ශ්‍රේණි)

W05

වැය කළ මුදල = රු.8000.00

ගණිතමය කුසලතා වර්ධනය වීම

විදුහල්පති

මදාරා මිය  (නි.වි.)

කඳවුර භාර ගුරුවරු

පාසල්

84. ක්‍රියාශීලී සමාජ කුසලතා වැඩි දියුණු කිරීම

හැමෝම දිනුම් (1,2 ශ්‍රේණි ක්‍රීඩා)

W05

වැය කළ මුදල = රු.5000.00

ක්‍රීඩාකුසලතා වර්ධනය වීම

විදුහල්පති

මදාරා මිය  (නි.වි.)

කඳවුර භාර ගුරුවරු

පාසල්

85. නිර්මාණාත්මක කුසලතා වැඩි දියුණු කිරීම

පුංචි අපේ අත්කම් විස්කම්

(1,2 ශ්‍රේණි නිර්මාණ ප්‍රදර්ශනය)

W05

වැය කළ මුදල = රු.4000.00

නිර්මාණශීලී දරු පරපුරක් බිහි කිරීම

විදුහල්පති

මදාරා මිය  (නි.වි.)

කඳවුර භාර ගුරුවරු

පාසල්

86. නිර්මාණාත්මකකුසලතා වැඩි දියුණු කිරීම

නිර්මාණ ප්‍රදර්ශනය (3,4,5 ශ්‍රේණි)

W05

වැය කළ මුදල = රු.15000.00

නිර්මාණශීලී දරු පරපුරක් බිහි කිරීම

විදුහල්පති

මදාරා මිය  (නි.වි.)

ප්‍රදර්ශනය භාර ගුරුවරු

පාසල්

87. සෞන්දර්යාත්මක කුසලතා වැඩි දියුණු කිරීම

සෞන්දර්යය කඳවුර සෞන්දර්යාත්මක කුසලතා වර්ධනය කිරීම

W05

වැය කළ මුදල = රු.20000.00

අභිමානවත් ආකල්ප සහිත සහයෝගී පරපුරක් බිහි වීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

මදාරා මිය  (නි.වි.)

කඳවුර භාර ගුරුවරු

පාසල්

88. සෞන්දර්යාත්මකකුසලතා වැඩි දියුණු කිරීම

පායිම්පත් මංගල්‍ය

S05

වැය කළ මුදල = රු.

30000.00

අභිමානවත් ආකල්ප සහිත පරපුරක් බිහි වීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

රත්සරා මිය

පාසල්

89. සමාජ චිත්තවේගීය කුසලතා වැඩි දියුණු කිරීම

“විශිෂ්ට ව්‍යවහාර”

මනෝසමාජීය කු.සං.

S01

වැය කළ මුදල = රු.50000.00

අභිමානවත් ආකල්ප සහිත පරපුරක් බිහි වීම

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

ලංකා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

පාසල්

90.භාෂාකුසලතා වැඩි දියුණු කිරීම

දෙමළ භාෂා කදවුර (ද්විතියික අංශය)

W05

වැය කළ මුදල = රු.10000.00

අභිමානවත් ආකල්ප සහිත පරපුරක් බිහි වීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

දෙමළ වි.භා.ගුරුවරු

පාසල්

91. භාෂා කුසලතා වැඩි දියුණු කිරීම

ඉංග්‍රිසි භාෂා කදවුර (ද්විතියික අංශය)

W05

වැය කළ මුදල = රු.10000.00

අභිමානවත් ආකල්ප සහිත පරපුරක් බිහි වීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

ඉංග්‍රීසි වි.භා.ගුරුවරු

පාසල්

92. සමාජ චිත්තවේගීය කුසලතා වැඩි දියුණු කිරීම

වාර්ෂික අධ්‍යාපන චාරිකා

W05

වැය කළ මුදල = රු.4000000.00

පිටතත් වූ චාරිකා ගණන =13යි

නායකත්ව කුසලතාවන්ගෙන් පිරිපුන් පරපුරක් නිර්මාණය වීම

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

ලංකා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

පාසල්

93. නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

සාන්තජෝන් ගිලන්රථ සංගමය

මනෝසමාජීය කු.සං.

W05

වැය කළ මුදල = රු.15000.00

සිසු දරුවන් තුළ ජීවිතය පිළිබඳ ධන ආකල්ප හා දැනුම වර්ධනය කිරීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

සංගමය භාර ගුරුවරු

පාසල්

94.  නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

රතු කුරුස සංගමය

මනෝසමාජීය කු.සං.

W05

වැය කළ මුදල = රු.10000.00

සිසු දරුවන් තුළ ජීවිතය පිළිබඳ ධන ආකල්ප හා දැනුම වර්ධනය කිරීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

සංගමය භාර ගුරුවරු

පාසල්

95.  නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

බාලදක්ෂ සංගමය හා කඳවුරු කටයුතු

මනෝසමාජීය කු.සං.

W05

වැය කළ මුදල = රු.10000.00

උසස් මානසික චින්තාවන්ගෙන් යුත් පරපුරක්

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

සංගමය භාර ගුරුවරු

පාසල්

96.  නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

පෝතක බාලදක්ෂ කටයුතු

මනෝසමාජීය කු.සං.

W05

වැය කළ මුදල = රු.5000.00

අභිමානවත් ආකල්ප සහිත සහයෝගී පරපුරක් බිහි වීම

විදුහල්පති

මදාරා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

සංගමය භාර ගුරුවරු

පාසල්

97.  නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

කිටී සංගමය

මනෝසමාජීය කු.සං.

W05

වැය කළ මුදල = රු.5000.00

අභිමානවත් ආකල්ප සහිත සහයෝගී පරපුරක් බිහි වීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

සංගමය භාර ගුරුවරු

පාසල්

98.  නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

පරිසරබට සංගමය

;මනෝසමාජීය කු.සං.

 

W05

වැය කළ මුදල = රු.5000.00

අභිමානවත් ආකල්ප සහිත සහයෝගී පරපුරක් බිහි වීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

සංගමය භාර ගුරුවරු

පාසල්

99. නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

ශිෂ්‍යබට කාණ්ඩය

 මනෝසමාජීය කු.සං.

W05

වැය කළ මුදල = රු.10000.00

 

අභිමානවත් ආකල්ප සහිත සහයෝගී පරපුරක් බිහි වීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

සංගමය භාර ගුරුවරු

පාසල්

100.  නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීම

S06

වැය කළ මුදල = රු.30000.00

අභිමානවත් ආකල්ප සහිත සහයෝගී පරපුරක් බිහි වීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

සංගමය භාර ගුරුවරු

පාසල්

101.  නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

ශිෂ්‍ය නායක කඳවුර මනෝසමාජීය කු.සං.

S06

වැය කළ මුදල = රු.30000.00

අභිමානවත් ආකල්ප සහිත සහයෝගී පරපුරක් බිහි වීම

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

ශිෂ්‍ය නායක භාර ගුරුවරු

පාසල්

102.  ක්‍රීඩා හා නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

ක්‍රීඩා තරග සඳහා සිසුන් තෝරා ගැනීම සහ ක්‍රීඩා කදවුර

S06

වැය කළ මුදල = රු.25000.00

අභිමානවත් ආකල්ප සහිත සහයෝගී පරපුරක් බිහි වීම

විදුහල්පති

මදාරා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

ක්‍රීඩාභාර ගුරවරු

පාසල්

103. සමාජ චිත්තවේගීය කුසලතා වැඩි දියුණු කිරීම

බක්මහ අසිරිය අවුරුදු උළෙල

මනෝසමාජීය කු.සං ( 1-13 ශ්‍රේණි)

W05

වැය කළ මුදල = රු.25000.00

අභිමානවත් ආකල්ප සහිත සහයෝගී පරපුරක් බිහි වීම

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

ලංකා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

පාසල්

104. සමාජ චිත්තවේගීය කුසලතා වැඩි දියුණු කිරීම

සා/පෙළ, උ/පෙළ සිසුන් සඳහා මනෝ උපදේශන වැඩසටහනක්

W05

ශිෂ්‍ය සහභාගීත්ව සංඛ්‍යාව = 200යි

සමාජ චිත්තවේග පාලනය කළ හැකි දරු පිරිසක් නිර්මාණය කිරීම

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

ලංකා මිය (නි.වි.)

පාසල්

105.  සමාජ චිත්තවේගීය කුසලතා වැඩි දියුණු කිරීම

බුදු තෙමඟුල සමරමු

මනෝසමාජීය කු.සං.(1-13  ශ්‍රේණි)

W05

ශිෂ්‍ය සහභාගීත්ව සංඛ්‍යාව = 200යි

සහනශීලී චර්යා සහිත දරු පිරිසක්

විදුහල්පති

මදාරා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

බෞද්ධ සං. ගුරවරු

පාසල්

106.  සමාජ චිත්තවේගීය කුසලතා වැඩි දියුණු කිරීම

පොසොන් සැමරුම හා සීල සමාදාන වැඩසටහන

W05

ඉදිරිපත් කළ භක්ති ගීත සංඛ්‍යාව = 65යි

සහනශීලී චර්යා සහිත දරු පිරිසක්

විදුහල්පති

මදාරා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

බෞද්ධ සං. ගුරවරු

පාසල්

107  සෞන්දර්යාත්මකකුසලතා වැඩි දියුණු කිරීම

රූ සර රංගා විවිධ ප්‍රසංගය (1-13 ශ්‍රේණි )

W05

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව = 2500යි

නිර්මාණාත්මක සිතුම් පැතුම් වර්ධනය කිරීම

විදුහල්පති

මදාරා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

සෞන්දර්යය ගුරවරු

පාසල්

108.  සිසු දක්ෂතා හා  කුසලතා වැඩි දියුණු කිරීම

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

S01

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව = 400යි

අභිමානවත් ආකල්ප සහිත සහයෝගී පරපුරක් නිර්මාණය

විදුහල්පති

මදාරා මිය (නි.වි.)

ලංකා මිය (නි.වි.)

අංශ ප්‍රධාන ගුරවරු

පාසල්

109.  ක්‍රීඩා හා නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

වාර්ෂික ක්‍රීඩා උත්සවය

S01

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව = 2400යි

අභිමානවත් ආකල්ප සහිත සහයෝගී පරපුරක් නිර්මාණය

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

ලංකා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

ක්‍රීඩා ගුරුවරු

පාසල්

110. ව්‍යවසායකත්වය හුරු පරපුරක් බිහි කිරීම

වාර්ෂික පොළ

W05

සහභාගී වූ ශිෂ්‍ය සංඛ්‍යාව = 2500යි

අභිමානවත් ආකල්ප සහිත ව්‍යවසායකත්ව මනසින් යුත් පරපුරක් නිර්මාණය

විදුහල්පති

මදාරා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

පාසල්

111. පාසල පිළිබඳ ප්‍රජා ආකල්පය ධනවාදී කරවීම

වාර්ෂික ආදි සිසු, සිසු, දෙමාපිය පා ගමන

C08

පා ගමන් සංඛ්‍යාව = 1යි

සංගීත සංදර්ශන = 1යි

සහභාගීවූ ප්‍රමාණය = 3000යි

පාසලේ කීර්ති නාමය වැඩි දියුණු කිරීම

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

ලංකා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

රංගිකා මිය

පාසල්

112. ක්‍රියාකාරී ඉගැන්වීමක් සහිත ගුරු පරපුරක්

පැවරුම් බැංකුවක් නිපුණතා පාදකව නිර්මාණය කරමු

(හොන්නන්තර හා කැස්බෑව ප්‍රා.අං.)

O08

පැවරුම් පත් සංඛ්‍යාව = 100යි

වෘතිකභාවයෙන් පිරිපුන් ගුරු පරපුරක්

විදුහල්පති

මදාරා මිය (නි.වි.)

 

පාසල්

113.  ක්‍රියාකාරී ඉගැන්වීමක් සහිත ගුරු පරපුරක්

ආදර්ශ ඉගැන්වීම් හා සමාලෝචන වැඩසටහනක් 

(හොන්නන්තර ප්‍රාථමික අංශය)

O08

ආදර්ශ ඉගැන්වීම් වාර සංඛ්‍යාව =  10යි

සුසාධ්‍යකරණගුරු භූමිකාව සවිමත් කිරීම

විදුහල්පති

මදාරා මිය (නි.වි.)

පාසල්

114.  සවිඥානික  ඉගැන්වීමක් සහිත ගුරු පරපුරක්

නිවැරදිව ව්‍යාපෘතියක් සකසමු (සමස්ථ ගුරු මණ්ඩලයට)  

O08

ප්‍රසන්ටේෂන් සංඛ්‍යාව = 1 යි

ආදර්ශ ව්‍යාපෘති සංඛ්‍යාව = 5 යි

වෘතිකභාවයෙන් පිරිපුන් ගුරු පරපුරක්

විදුහල්පති

ලංකා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

පාසල්

115. සවිඥානික  ඉගැන්වීමක් සහිත ගුරු පරපුරක්

ගුරු සම්පත් මධ්‍යස්ථානයක් නිර්මාණය කිරිම

W08

වැය කළ මුදල = රු.35000.00

වෘතිකභාවයෙන් පිරිපුන් ගුරු පරපුරක්

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

 

පාසල්

116. තාක්ෂණික ක්‍රම මගින්  අධ්‍යාපනය ඵලදායී කර ගැනීම

ඉගැන්වීම් සඳහා තාක්ෂණීක හුරුව (10,11,12,13 ශ්‍රෙණි ගුරු භවතුන්)

C03

වැය කළ මුදල = රු.15000.00

ප්‍රායෝගික වැඩමුළු සංඛ්‍යාව = 2යි

වෘතිකභාවයෙන් පිරිපුන් ගුරු පරපුරක්

විදුහල්පති

ලංකා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

පාසල්

117.  සවිඥානික  ඉගැන්වීමක් සහිත ගුරු පරපුරක්

නිවැරදිව පාඩම් සැලසුම් සකස් කරමු

(විෂය, ශ්‍රේණි, අංශ ප්‍රධානීන් සඳහා

S05

ආදර්ශ පාඉම් සැලසුම් සංඛ්‍යාව = 3යි

සුසාධ්‍යකරණගුරු භූමිකාව සවිමත් කිරීම

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

ලංකා මිය (නි.වි.)

පාසල්

118. නිදහස් මනසක් සහිත ඉගැන්වීමක්

රසවින්දනාත්මක වැඩසටහනක්  (සමස්ථ ගුරු මණ්ඩලයට) 

S05

ඉදිරිපත් කළ ගීත සංඛ්‍යාව = 10 යි.

වෘතිකභාවයෙන් පිරිපුන් ගුරු පරපුරක්

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

පාසල්

119. නිදහස් මනසක් සහිත ඉගැන්වීමක්

වෙහෙසට ඉසිඹුවක් -  විනෝද චාරිකාව

S05

චාරිකා ගමන් වාර සංඛ්‍යාව =  1යි

සහභාගී වූ ගුරුවරියන් සංඛ්‍යාව =99

සහභාගී වූ පිරිමි ගුරුවරුන් සංඛ්‍යාව=6

වෘතිකභාවයෙන් පිරිපුන් ගුරු පරපුරක්

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

ලංකා මිය (නි.වි.)

අතුල්‍යා මිය (නි.වි.)

පාසල්

120. ඵලදායී සැලසුම්කරණය ජීවන නිපුණතාවක් බවට පත් කිරීමට

 

කළමනාකරණ පුහුණූ වැඩසටහන් (ලිපි ලේඛන නඩත්තුව / කාල සටහන් , සැලසුම් සැකසිම / මානව සම්පත කළමනාකරණය

O06

සහභාගී වූ විදුහල්පතිවරියන් ගණන=1යි

සහභාගී වූ නියෝජ්‍ය විදුහල්පතිවරියන් ගණන=2යි

සහභාගී වූ සහකාර විදුහල්පතිවරියන් ගණන = 3යි

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත පාසලේ කීර්තිය හා අභිමානය වර්ධනය කිරීම

 

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

මදාරා මිය (නි.වි.)

 

පාසල්

121.අවබෝධාත්මක පාසල් ප්‍රජාවක්

කමිටු බලගැන්විම

O06

සහභාගී වූ කමිටු සංඛ්‍යාව=10යි

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත පාසලේ කීර්තිය හා අභිමානය වර්ධනය කිරීම

විදුහල්පති

සුනිලා මිය (නි.වි.)

 

පාසල්

122. තෘප්තිමත් අධ්‍යයන සේවක පිරිසක්

අනධ්‍යයන පුහුණු වැඩසටහන්

S11

සහභාගී වූ අනධ්‍යයන සේවකයින් ගණන =16යි

කැමැත්තෙන් සේවය යහපත් වෘත්තිකයන් කරන පිරිසක්

විදුහල්පති

අතුල්‍යා මිය (නි.වි.)

පාසල්

123.  මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

SMART CLASS ROOM 2ක් ස්ථාපනය කිරීම

S07

මිල දී ගත් ස්මාර්ට් බොර්ඩ් සංඛ්‍යාව = 2යි

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත පාසලේ කීර්තිය හා අභිමානය වර්ධනය කිරීම

 

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

124. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

මේස පරිගණක උකුල් පරිගණක මිලදී ගැනීම

O07

මේස පරිගණක සංඛ්‍යාව =2යි

 

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත පාසලේ කීර්තිය හා අභිමානය වර්ධනය කිරීම

 

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

125.  මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

ටැබ් යන්ත්‍ර මිලදී ගැනීම

O07

මිල දී ගත් ටැබ් යන්ත්‍ර ප්‍රමාණය = 10යි

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත පාසලේ කීර්තිය හා අභිමානය වර්ධනය කිරීම

 

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

126. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

උසස්පෙළවිද්‍යාගාරයටWifi පහසුකම්ලබාගැනීමට

O07

මිලදී ගත් Wifi පැකේජ = 1යි

 

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත පාසලේ කීර්තිය හා අභිමානය වර්ධනය කිරීම

 

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

127.21 වන සියවසට ගැළපෙන පරපුරක්

අන්තර්ජාල අවස්ථා මගින් ජාත්‍යන්තර තරග සඳහා ඔලිම්පියාඩ් තරග සඳහා සිසුවියන් යොමු කිරීම

O07

සහභාගී වූ ශිෂ්‍යයාවන් සංඛ්‍යාව = 5යි

සතුටින් ඉගෙනුම තුළින් ජාත්‍යන්තරය ජය ගත හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම

 

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

128. ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රය සුරක්ෂිත කිරීම

හොන්නන්තර පරිශ්‍රයට යකඩ ගේට්ටුවක්

W16

වැය කළ මුදල = රු.50000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

පාසලේ ආරක්ෂාව තහවුරු කිරීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

129. ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රය සුරක්ෂිත කිරීම

හොන්නන්තරට කොඩි කණු 3ක්

W15

වැය කළ මුදල = රු.20000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

සතුටින් ඉගෙනුම තුළින් ජාත්‍යන්තරය ජය ගත හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම

 

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

130. පාසල් පිරියත ක්‍රමවත් කිරීම හා ඵලදායී කරවීම

හොන්නන්තර සෙල්ලම් මිදුලට වැටක්

W15

වැය කළ මුදල = රු.30000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

දරුවන්ගේආරක්ෂාව තහවුරු කිරීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

131. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

කැස්බෑව ප්‍රා. පුස්තකාලයක්/පරිගණක කාමරයක්

W10

වැය කළ මුදල = රු.20000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

132. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

මූලස්ථ පාසලේ පුස්තකාල වහල අලුත්වැඩියාව

W10

වැය කළ මුදල = රු.40000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත පාසලේ කීර්තිය හා අභිමානය වර්ධනය කිරීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

133.  මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

ආපනශාලාව හා නේපථ්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම (i අදියර)

W9

W11

වැය කළ මුදල = රු.7000000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =5යි

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත පාසලේ කීර්තිය හා අභිමානය වර්ධනය කිරීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

134. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

මාධ්‍ය ඒකකයේ අවශ්‍යතා හා ප්‍රතිසංස්කරණය කිරීම

W10

වැය කළ මුදල = රු.200000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත පාසලේ කීර්තිය හා අභිමානය වර්ධනය කිරීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

135.  මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

හොන්නන්තර අබිලි කාමරය ක්‍රමවත්ව ගොඩනැඟීම

W15

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =5යි

භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත පාසලේ කීර්තිය හා අභිමානය වර්ධනය කිරීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

136.  මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

හොන්නන්තර පරිශ්‍රයට මුර කුටියක්

W15

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =5යි

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

137. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

කැස්බෑව පරිශ්‍රයට මුර කුටියක්

W15

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =5යි

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

138. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

කැස්බෑව ප්‍රාථමිකයට දෙමහල්

ගොඩනැගිල්ලක් (ප්‍රධාන ශාලාව/ භාෂා ගාරයක්, පුස්තකාලයක්, ගණිතාගාරයක්)

W14

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

139. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

නැටුම් කාමරයේ පුපුරා ඇති බිත්ති සහ වහල අලුත්වැඩියාව

W10

වැය කළ මුදල = රු.300000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

140. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

නියෝජ්‍ය විදුහල්පති කාමරයේ දොර හා කුඩා ජනෙල් අලුත්වැඩියාව

W10

වැය කළ මුදල = රු.100000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

ප්‍රමාද පැමිණීම් අවම කර ගැනීම තුළින් පාසල් ඉගෙනුම් ඉගැන්වීම් කාලය කළමනාකරණය කර ගත හැකි වීම.

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

141.  මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

මූලස්ථ පාසලට විධායක පුටුවක්

W10

වැය කළ මුදල = රු.25000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

142.  මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

මූලස්ථ පාසලේ කාර්යාල ගොඩනැගිල්ල අලුත්වැඩියාව

W15

වැය කළ මුදල = රු.200000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

143. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

අබිලි කාමරය ක්‍රමවත්ව වෙනත් තැනකට ස්ථානගත කළ යුතු වීම

W15

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

144. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

කෘෂිකර්ම කාමරය සහිත ගොඩනැගිල්ල ක්‍රමවත් කිරීම

W15

වැය කළ මුදල = රු.150000.00

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

145.  මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

තරප්පු පිළිසකර කිරීම

W15

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

146. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

හොන්නන්තරගොඩනැගිලිවල වහල අලුත්වැඩියාව

W15

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

අවදානම් හඳනා ගෙන පිළිසකර කිරීම වඩා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

147.  කාල කළමනාකරණයෙන් යුත් සුරක්ෂිත පාසලක්

ඇඟිලි සලකුණු යන්ත්‍ර අලුත්වැඩියාව

W16

අලුත්වැඩියා කළ ඇඟිලි සලකුණු යන්ත්‍ර ප්‍රමාණය = 3යි

සිසුවියන්ගේ සුබසාධන කටයුතු තවදුරටත් ක්‍රමවත් වීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

148. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

මූලස්ථ පාසලේ E ගොඩනැගිල්ල තෙමහල් ගොඩනැගිල්ලක් ලෙස අලුතින් ඉදිකිරීම

W15

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

149. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

Hall no 3 ගොඩනැගිල්ල තෙමහල් ගොඩනැගිල්ලක් ලෙස අලුතෙන් ඉදි කිරීම(හොන්නන්තර)

W15

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

150. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ඉදිරිපස බිම කාණු සකසා ගල් ඇතිරීම

W15

කැඳ වූ මිල කැඳවුම් සංඛ්‍යාව =3යි

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

151. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

 

පාසල් පරිශ්‍ර තුනෙහි ජලනල පද්ධතිය නඩත්තුව සඳහා

W15

වැය කළ මුදල = රු.100000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

152. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

පාසල් පරිශ්‍ර තුනෙහි විදුලි පද්ධතිය නඩත්තුව සඳහා

W15

වැය කළ මුදල = රු.100000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

153. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

පාසල් පරිශ්‍ර තුනෙහි කථන පද්ධතිය නඩත්තු කටයුතු සඳහා

W15

වැය කළ මුදල = රු.100000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

154. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

ගොඩනැගිලි වහල අලුත්වැඩියාව

W15

වැය කළ මුදල = රු.50000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

155. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

පාසල් පරිශ්‍ර තුනෙහි වතුර ටැංකි අලුත්වැඩියාව

W15

වැය කළ මුදල = රු.100000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

156. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

මූලස්ථ පාසලේ පිටුපස හා පැති තාප්පය අලුත්වැඩියා කිරීම

W15

වැය කළ මුදල = රු.200000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

157. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

පරිගණක/කැසට්/රූපවාහිනී/ඡායා පිටපත්/

ඩුප්ලෝ/සංගීත භා./නර්තන භා. අලුත්වැඩියාව

S12

වැය කළ මුදල = රු.50000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

158. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

ත්‍රීරෝද රථ නඩත්තු හා ඉන්ධන

S1

වැය කළ මුදල = රු.200000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

159. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

බස් රථ නඩත්තු හා ඉන්ධන

S1

වැය කළ මුදල = රු.300000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

160. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

ශිෂ්‍ය පුටු/ඩෙස්/ගුරු මේස/ගුරු පුටු අලුත්වැඩියාව

O09

වැය කළ මුදල = රු.100000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

161. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

ගුණාත්මක යෙදවුම් නඩත්තු හා අලුත්වැඩියා

O09

වැය කළ මුදල = රු.175000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

162. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

ප්‍රධාන ශාලාවේ උපකරණ නඩත්තු අලුත්වැඩියාව

O09

වැය කළ මුදල = රු.100000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

163. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

සිසු ඇගයීම්, බැනර්, පුවරු, සමස්ථ පාසලට

S01

වැය කළ මුදල = රු.50000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

164. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

වානේ කබඩ් අලුත්වැඩියාව

O09

වැය කළ මුදල = රු.100000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

165. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

ගුණාත්මක යෙදවුම් ගොඩනැගිලි නඩත්තුව

O09

වැය කළ මුදල = රු.150000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

166. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

පාසල් පරිශ්‍රයේ හදිසි ආපදා හා ප්‍රතිසංස්කරණ

W16

වැය කළ මුදල = රු.300000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

167. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

ශිෂ්‍ය සුබසාධන කටයුතු

O09

වැය කළ මුදල = රු.50000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

168. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

හොන්නන්තර පාසලේ 3 ශාලාවඉවත් කර එම ස්ථානයේ ප්‍රධාන ශාලාවක් හා පන්ති කාමර 3ක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම

W15

සෑදූ පන්ති කාමර ගණන = 03

සෑදූ ප්‍රධාන ශාලා ගණන = 1

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

169. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

පෙළ පොත් ගබඩා කාමරයක් සකස් කර දීම. නව ඉදිකිරීමක් හෝ ප්‍රතිසංස්කරණයක්

W15

මිල කැඳවුම් ගණන = 3යි

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

170. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

අත්‍යවශ්‍ය සංග්‍රහ කටයුතු

O04

වැය කළ මුදල = රු.100000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

171. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

කාර්ය මණ්ඩල පාරිශ්‍රමික

S01

වැය කළ මුදල = රු. 3548100.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

172. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

පාසලට අවශ්‍ය අධ්‍යාපන සේවා

S01

වැය කළ මුදල =

රු. 1025000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

173. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

පෙළ පොත් ප්‍රවාහනය

S01

වැය කළ මුදල = රු.100000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්

174. මූලික පහසුකම් පාසල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම

උපයෝගිතාසේවා

S01

වැය කළ මුදල = රු.80000.00

පාසලේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මත වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් උදා කර දීම

විදුහල්පති

ප්‍රසම්පාදන කමිටුව

පාසල්