පාසල ආරම්භ වූ දිනය | 1864 පෙබරවාරි 18 |
---|---|
පාසල රජයට පවරා ගත් දිනය | 1876 පෙබරවාරි 03 |
ජාතික පාසලක් වූ දිනය | - |
පාසල් වර්ගය | 1AB |
පාසල් අංකය | 10034 |
සංගණන අංකය | 00420 |
පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 06 පර්චස් 73.56 |
පාසල පිහිටි පළාත | බස්නාහිර |
දිස්ත්‍රික්කය | කොළඹ |
කලාපය | පිළියන්දල |
කොට්ඨාසය | කැස්බැව |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කැස්බැව |
ග්‍රාම සේවක වසම | මාවිත්තර |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 585A |
මුළු ශ්‍රේණි ගණන | 13 |
මුළු පන්ති ගණන | 65 |
2023 වර්ෂයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
2023 වර්ෂයට මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 110 |
පාසලේ වර්ණය | කොළ,කහ |