කැස්බෑව අවට ප්‍රදේශයේ දරු දැරියන්ගේ නැණ නුවණ වර්ධනය කිරීම අරමුණු කොටගෙන ප්‍රදේශයේ දානපතියෙකු වු මුතුකුට්ටි ආරච්චිගේ ජුවානිස් පෙරේරා මැතිතුමා හා ඔහුගේ සොයුරා විසින් පරිත්‍යාග කරන ලද භුමි බාගයක පොල් අතු සෙවිලි කරන ලද කුඩා ශාලාවක සිසුන් 12 දෙනෙකුගෙන් වර්ෂ 1864 දී මෙම පාසල ආරම්භ කර ඇත. එවකට මෙම පාසල මිශ්‍ර පාසලක් ලෙස පැවතිනි. පසුව වර්ෂ 1978 පෙබරවාරි 18 දින එවකට දේශිය වෛද්‍ය ඇමති ධුරය දැරූ ධර්මසේන ආටිගල මැතිතුමාගේ මුලිකත්වයෙන් බාලිකා පාසලක් බවට පත් කරන ලදී.
ආරම්භ කළ වර්ෂය |
1864 පෙබරවාරි 18 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
07 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
60 |
මුල් ගුරුතුමාගේ නම |
බොරැල්ලේ ඩී. ඇන්.විජයසිංහ |
පාසලේ ආදි කතෘගේ නම |
බොරලැස්ගමුවේ ක්‍රිස්තියන් විජයසිංහ |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය |
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
පාසල රජයට පවරාගත් දිනය |
1876 පෙබරවාරි 03 |
පාසල පැවැත්වූ ස්ථානය |
මාවිත්තර ගමේ කිරිපැල්ලගහ නම් වූ වත්තේ |