දැක්ම
සහ
මෙහෙවර
නැණ නුවණින් ඔපවත් වූ ගුණ දහමින් සවිමත් වූ චරිතවත් අභිමානවත් දියණියන් දේශයට තිළින කිරීම.
පූර්ණ විෂය මාලාව නිසි ලෙස ක්රියාත්මක කිරීමෙන් දැනුමෙන් සන්නද්ධ වූ නිපුණතා සපිරි ශ්රී ලාංකීය සංස්කෘතිය අගයන සාරධර්ම වලින් සුපෝෂිත අභිමානවත් දියණියන් බිහි කිරීම අපගේ මෙහෙවරයි.