බප/පිළි/ ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

IMG-20231126-WA0085 1.jpg
IMG-20231126-WA0085 1.jpg

6 සිට ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා විෂය මාලාව පහත පරිදි ක්‍රියාත්මක වේ.

  • ගණිතය
  • විද්‍යාව
  • මව් බස
  • ඉංග්‍රීසි
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
  • පුරවැසි අධ්‍යාපනය
  • භූගෝල විද්‍යාව
  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • දෙවන භාෂාව
  • චිත්‍ර
  • පෙරදිග සංගීතය
  • නර්තනය
  • නාට්‍ය හා රංග කලාව
  • සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය
  • සිංහල සාහිත්‍ය

 

අ.පො.ස. (සා/පෙළ) විෂය මාලාව පහත පරිදි ක්‍රියාත්මක වේ.

  • ගණිතය
  • විද්‍යාව
  • මව් බස
  • ඉංග්‍රීසි
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
    • පළමු කාණ්ඩ විෂයන්
      • පුරවැසි අධ්‍යාපනය
      • භූගෝල විද්‍යාව
      • ව්‍යවසායකත්ව අධ්‍යනය
      • ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය
      • දෙවන භාෂාව දෙමළ
      • ජපන් භාෂාව
    • දෙවන කාණ්ඩ විෂයන්
      • චිත්‍ර
      • පෙරදිග සංගීතය
      • නර්තනය
      • නාට්‍ය හා රංග කලාව
      • සිංහල සාහිත්‍ය
      • ඉංග්‍රීසි සාහිත්‍ය
    • තුන්වන කාණ්ඩ විෂයන්
      • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
      • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
      • සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය
      • කෘෂි හා ආහාර තාක්ෂණය
      • ගෘහ ආර්ථික විද්‍යාව

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර, උසස් පෙළ විෂය මාලාව පහත පිරිද ක්‍රියාත්මක වේ.

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  ප්‍රංශ  ජපන්
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය    
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය
තාක්ෂණ විෂයධාරාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාක්ෂණය සදහා විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය