ශිෂ්‍යාවන්ගේ සමබර පෞරුෂය වර්ධනය කිරීමෙන් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීමත් අරමුණු පෙරදැරිව අප විද්‍යාලය තුල ක්‍රීඩා 15 ක් හා විවිධ සංගම් 20 ක් ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවන්ගේන් විපුල ඵල නෙළා ගත් දම්සෙන් දියණියන් ඉතා ඉහළ ජයග්‍රහණ රාශියක් විද්‍යාලයට ගෙන දී තිබේ
ක්‍රිකට්
වයස අවරුදු 20 න් පහල ක්‍රිකට් කණ්ඩායම අනුශුරතාව දිනා දීමට සමත් වුහ.
දැල්පන්දු
වයස අවුරුදු 18 න් පහළ දැල්පන්දු කණඩායම කොට්ඨාස අනුශුරතාව දිනා දීමට සමත් වුහ.
මලල ක්‍රීඩා
වයස් කාණ්ඩ කිහිපයක සිසුවියන් කොට්ඨාස හා කලාප ජයග්‍රහණ ලබා ගනිමින් සිසුවියන් 17 දෙනෙක් සමස්ත ලංකා පළාත් තරඟ සඳහා සහභාගී විය.
වොලිබෝල්
වයස අවුරුදු 16 න් පහළ වයස 18 න් පහළ වයස 20 න් පහල වොලිබෝල් කණ්ඩායම් ත්‍රිත්වයම ඒ ඒ වයස් කාණ්ඩ වල කලාප ශුරතාව දිනාගත් අතර වොලිබෝල් කලාප සමස්ත ශුරතාව දිනා ගැනීමට සමත් වුහ.
පාපන්දු
වයස අවරුදු 14 න් පහළ පාපන්දු කණ්ඩායම පළාත් ශුරතාවය දිනා ගැනීමට සමත් විය. එසේම වයස අවුරුදු 20 න් පහළ පාපන්දු කණ්ඩායම පළාත් ශුරතාවය දිනාගත් අතර සමස්ත ලංකා තරගාවලියේ හොඳම කණ්ඩායම් 5 අතරට තේරී පත් වීම සතුටින් ප්‍රකාශ කරමි.