| පාසල ආරම්භ වූ දිනය | 1864 පෙබරවාරි 18 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1876 පෙබරවාරි 03 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 10034 |
| සංගණන අංකය | 00420 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 06 පර්චස් 73.56 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | කොළඹ |
| කලාපය | පිළියන්දල |
| කොට්ඨාසය | කැස්බැව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කැස්බැව |
| ග්‍රාම සේවක වසම | මාවිත්තර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 585A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 65 |
| 2023 වර්ෂයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2023 වර්ෂයට මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 110 |
| පාසලේ වර්ණය | කොළ,කහ |





