බප/පිළි/ ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය

img-20230920-wa0001.jpg
img-20230920-wa0001.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

කැස්බෑව නගර සීමාව තුල හොන්නන්තර දකුණ ග්‍රාම නිලධාරි වසමට අයත් කැස්බෑව නගර මංසන්දියේ සිට කොළඹ හොරණ බස් මාර්ගයේ කැස්බෑව නගරයේ සිට 1/2 km ක් පමණ හොරණ දෙවට යන විට බප/පිළි ධර්මසේන ආටිගල බාලිකා විදයාලය පිහිටා ඇත.

නැණ නුවණින් ඔපවත් වූ ගුණ දහමින් සවිමත් වූ චරිතවත් අභිමානවත් දියණියන් දේශයට තිළින කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

පූර්ණ විෂය මාලාව නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් දැනුමෙන් සන්නද්ධ වූ නිපුණතා සපිරි ශ්‍රී ලාංකීය සංස්කෘතිය අගයන සාරධර්ම වලින් සුපෝෂිත අභිමානවත් දියණියන් බිහි කිරීම අපගේ මෙහෙවරයි.

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/පිළි/ ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය